Numbers 11:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම බැසැවිත් නුඹ සමඟ එහි දී කතා කරන්නෙමි. නුඹ මත ඇති ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මම ඔවුන් පිට ද තබන්නෙමි. එවිට සෙනඟ පිළිබඳ වගකීම නුඹ තනියම නො උසුලා ඔවුන් ද නුඹ සමඟ එය උසුලනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම බැස එහිදී ඔබ සමඟ කථාකරන්නෙමි. ඔබ තනියම සෙනඟගේ බර නූසුලා, ඔවුන් ඔබ සමඟ එය උසුලන පිණිස ඔබ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම බැසැවිත් නුඹ සමඟ එහි දී කතා කරන්නෙමි. නුඹ මත ඇති ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මම ඔවුන් පිට ද තබන්නෙමි. එවිට සෙනඟ පිළිබඳ වගකීම නුඹ තනියම නො උසුලා ඔවුන් ද නුඹ සමඟ එය උසුලනු ඇත.