Numbers 11:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට ඔබ සැම මාංස කන්නහුය. මක්නිසාද ඔබ සැම: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින් ස්වාමීන්වහන්සේ ගේ කන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමට මාංස දෙනවා ඇත, ඔබ සැමද කන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)