Numbers 11:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කියා මෝසෙස් සහ ප්‍රජා මූලිකයෝ ආපසු කඳවුරට ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
පසුව මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද කඳවුර ඇතුළට ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කියා මෝසෙස් සහ ප්‍රජා මූලිකයෝ ආපසු කඳවුරට ගියහ.