Numbers 11:35 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සෙනඟ කිබ්රොත්-හත්තාවා යන ස්ථානයෙන් නික්ම, හශේරොත් දක්වා ගොස් එහි පදිංචි වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සෙනඟ කිබ්‍රොත්-හත්තාවායෙන් නික්ම හශේරොත්ට පිටත්ව ගොස් හශේරොත්හි නැවතී සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සෙනඟ කිබ්රොත්-හත්තාවා යන ස්ථානයෙන් නික්ම, හශේරොත් දක්වා ගොස් එහි පදිංචි වූ හ.