Numbers 11:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මන්නා, කොත්තමල්ලි ඇට මෙන් විය. එහි පැහැය සුවඳලාටු මෙන් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
මන්නා වනාහි කොත්තමල්ලි ඇට වාගේය, එහි පැහැය මුතුවල පැහැය මෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්නා, කොත්තමල්ලි ඇට මෙන් විය. එහි පැහැය සුවඳලාටු මෙන් විය.