Numbers 11:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රාත්‍රියේ දී කඳවුර මත පිණි වැටුණු විට, එය සමඟ මන්නා වැටිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
රාත්‍රියෙහි කඳවුර පිට පිනි වැටුණු කල මන්නා ඒ පිට වැටුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
රාත්‍රියේ දී කඳවුර මත පිණි වැටුණු විට, එය සමඟ මන්නා වැටිණි.