Numbers 12:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ මෙහෙකරුවූ මෝසෙස් එසේ නොවේ; ඔහු මාගේ මුළු ගෘහයෙහි ඉතා විශ්වාසිකය.
Sinhala SNRV (New Revised Version 2018)
මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත.