Numbers 13:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ නාමවල් මේය: රූබෙන් ගෝත්‍රයෙන් සක්කූර්ගේ පුත්‍රවූ ෂම්මුවාය.
Sinhala SNRV (New Revised Version 2018)
මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය.