Numbers 14:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, ඔබ සැමගේ මුළු ගණන වන ඔබ සැම අතරෙන් ගණන්කරන ලද්දාවූ, මට විරුද්ධව කොඳුළාවූ ඔබ සැම සියල්ලන්ගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.