Numbers 14:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් කොල්ලයක් වේයයි ඔබ සැම කීවාවූ ඔබ සැමගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු ඔබ සැම ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.