Numbers 14:39 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් මේ සියල්ල මුළු ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට සෙනඟ තදින් වැලපුණාහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස් ඒ වචන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය. එවිට සෙනඟ බොහෝසෙයින් වැලපුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෝසෙස් මේ සියල්ල මුළු ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට සෙනඟ තදින් වැලපුණාහ.