Numbers 14:43 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි ඔබ සැම ඉදිරිපිට සිටින බැවින් ඔබ සැම කඩුවෙන් වැටෙනවා ඇත. ඔබ සැම ස්වාමීන්වහන්සේ අනුව යාමෙන් හැරී ගොස් සිටින බැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ නොසිටිනසේකැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය.