Numbers 15:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම සමඟ සිටින විදේශියෙක් නුමුත් ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැම අතරෙහි සිටින වෙන කවුරු නුමුත් ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකරන විට ඔබ සැම කරන්නාක්මෙන් ඔහුද කළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.