Numbers 15:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක් ද ඔප්පු කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රථමකොට අනාපු පිටියෙන් ඔබ සැම රොටියක් සාදා එසවීමේ පූජාවක් පිණිස ඔප්පුකරන්න. පාවරේ එසවීමේ පූජාව මෙන් ඒකත් ඔසවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ පූපයක් ද ඔප්පු කළ යුතු ය.