Numbers 15:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ ප්‍රථමකොට අනාපු පිටියෙන් ඔබ සැමගේ පරම්පරාවන්හි ස්වාමීන්වහන්සේ ට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ පූපයක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය.