Numbers 15:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගොනා සමඟ ආහාර පූජාවක් වශයෙන් තෙල් ලීටර් දෙකක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද ගෙනා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගොනා සමඟ ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් භාගයක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ගොනා සමඟ ආහාර පූජාවක් වශයෙන් තෙල් ලීටර් දෙකක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද ගෙනා යුතු ය.