Numbers 16:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ තමන් ළඟට ඔබත්, ලෙවීගේ දරුපරපුර වන ඔබේ සහෝදරයන් සියලු දෙනාත් ගෙනා සේක. ඔබ හැම දැන් පූජකවරයන් සොයන්නහු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔබ සහ ඔබ සමඟ ලෙවීගේ පුත්‍රයන් වන ඔබේ සියලු සහෝදරයන්ද ළංකර ගත් එකත් ඔබ සැමට මදිද? ඔබ සැම පූජක තනතුරත් ගන්ට හදනවාද?
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ තමන් ළඟට ඔබත්, ලෙවීගේ දරුපරපුර වන ඔබේ සහෝදරයන් සියලු දෙනාත් ගෙනා සේක. ඔබ හැම දැන් පූජකවරයන් සොයන්නහු ද?