Numbers 16:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු මෝසෙස්, එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් කැඳවූ විට, ඔව්හු පිළිතුරු දෙමින්, “අපි නො එමු.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස් එලියාබ්ගේ පුත්‍රවූ දාතාන්ට සහ අබීරාම්ට අඬගසා ඇරියේය. නුමුත් ඔව්හු: අපි නොඑමුව.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු මෝසෙස්, එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් කැඳවූ විට, ඔව්හු පිළිතුරු දෙමින්, “අපි නො එමු.