Numbers 16:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
කාන්තාරයෙහි අප මරන පිණිස කිරිද මීපැණිද ගලා යන දේශයකින් ඔබ අප ගෙනාවා මදිවාට ඔබ සැමම අප කෙරෙහි අධිපතියෙක් වෙන්ටත් හදනවාද?
Sinhala SNRV (New Revised Version 2018)
මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?