Numbers 16:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සැණෙකින් මා මොවුන් වනසාලන්නට යන බැවින් මේ ජනතාවගෙන් අහකට යන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශ කරන පිණිස ඔබ සැම මොවුන් අතරෙන් වෙන්වන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“සැණෙකින් මා මොවුන් වනසාලන්නට යන බැවින් මේ ජනතාවගෙන් අහකට යන්නැ”යි වදාළ සේක.