Numbers 16:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මේ සෙනඟට කතා කොට: ‘කෝරාගේ ද දාතාන්ගේ ද අබිරාම්ගේ ද කූඩාරම්වලින් අහකට යන්න’ කියා කියන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
කෝරා හා දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව යන්න කියා සභාවට කියන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“මේ සෙනඟට කතා කොට: ‘කෝරාගේ ද දාතාන්ගේ ද අබිරාම්ගේ ද කූඩාරම්වලින් අහකට යන්න’ කියා කියන්නැ”යි වදාළ සේක.