Numbers 16:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔහු මේ සියලු වචන කියා නිමවූ විට ඔවුන් යට තිබුණු භූමිය දෙකට පැළුණාය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි.