Numbers 16:50 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වසංගතය පැතිරීම නැවතුණු පසු, ආරොන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටි මෝසෙස් වෙත ආපසු ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආරොන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට මෝසෙස් වෙතට හැරී ආවේය. වසංගතය නැවතී තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
වසංගතය පැතිරීම නැවතුණු පසු, ආරොන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටි මෝසෙස් වෙත ආපසු ගියේ ය.