Numbers 16:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් තවදුරට කෝරාට කතා කරමින්, “ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ සැම කරුණාකර මට සවන් දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මෝසෙස් කෝරාට කථාකොට: ලෙවීගේ පුත්‍රයෙනි, අසන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මෝසෙස් තවදුරට කෝරාට කතා කරමින්, “ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ සැම කරුණාකර මට සවන් දෙන්න.