Numbers 18:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ ද නුඹේ දරුවන් ද නුඹේ පවුලේ අය ද ශුද්ධස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳ ව වගකිව යුතු ය. නුඹේ පූජකවරයට විරුද්ධ ව කෙරෙන වැරදි පිළිබඳ ව ද නුඹත්, නුඹේ දරුවනුත් වගකිව යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබ සැමගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)