Numbers 18:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අතිශුද්ධස්ථානයක එය වැළඳිය යුතු ය. සෑම පිරිමියෙකුට ද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක් සේ සැලකිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක ඔබට ශුද්ධ වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අතිශුද්ධස්ථානයක එය වැළඳිය යුතු ය. සෑම පිරිමියෙකුට ද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක් සේ සැලකිය යුතු ය.