Numbers 18:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ එසවීමේ පූජාව පාවරේ ධාන්‍ය මෙන්ද මිදිපැසේ පූර්ණකම මෙන්ද ඔබ සැමට ගණන්ගනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය.