Numbers 18:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා මෙලෙස ඉශ්රායෙල් ජනයා අතින් ගන්න දසයෙන් කොටසින් විශේෂ පඬුරක් සමිඳාණන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, උන් වහන්සේගේ ඒ කොටස පූජක ආරොන්ට දිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙලෙස ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ලබන ඔබ සැමගේ ඒ සියලුම දසයෙන් කොටස්වලින් ඔබ සැමත් ස්වාමීන්වහන්සේ ට එසවීමේ පූජාවක් ඔප්පුකර ස්වාමීන්වහන්සේ ගේ එසවීමේ පූජාව පූජකවූ ආරොන්ට දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා මෙලෙස ඉශ්රායෙල් ජනයා අතින් ගන්න දසයෙන් කොටසින් විශේෂ පඬුරක් සමිඳාණන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, උන් වහන්සේගේ ඒ කොටස පූජක ආරොන්ට දිය යුතු ය.