Numbers 18:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ කෙරෙහි තිබෙන වගකීම් ද සම්මුඛ මණ්ඩපයට අදාළ ඔවුන්ගේ වගකීම් ද ඉටු කළ යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධස්ථානයේ සහ පූජාසනයේ බඩු භාණ්ඩවලට කිට්ටු නොවිය යුතු ය. ඔවුන් එසේ කළොත් ඔවුනුත්, නුඹත් මරණයට පත් කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඔබටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් ඔබ සැමවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ කෙරෙහි තිබෙන වගකීම් ද සම්මුඛ මණ්ඩපයට අදාළ ඔවුන්ගේ වගකීම් ද ඉටු කළ යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධස්ථානයේ සහ පූජාසනයේ බඩු භාණ්ඩවලට කිට්ටු නොවිය යුතු ය. ඔවුන් එසේ කළොත් ඔවුනුත්, නුඹත් මරණයට පත් කරනු ඇත.