Numbers 18:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම ලෙවීවරුන්වූ ඔබ සැමගේ සහෝදරයන් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස ඔබ සැමට ත්‍යාගයක් කොට ඔව්හු ස්වාමීන්වහන්සේ ට දෙනලද්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.