Numbers 2:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් නවදාස් තුන්සියයක් වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් නවදාස් තුන්සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් නවදාස් තුන්සියයක් වේ.