Numbers 2:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් හත්දාස් හාරසියයක් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හත්දාස් හාරසියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හත්දාස් හාරසියයක් වනු ඇත.