Numbers 21:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානිය රජ අතාරිම් නම් මාර්ගය ඔස්සේ ඉශ්රායෙල්වරුන් එන බව ඇසූ විට, ඔහු ඔවුන් ආක්‍රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දකුණු දිසාවෙහි වාසයකළ කානානීයවූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන් එන බව අසා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලාගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානිය රජ අතාරිම් නම් මාර්ගය ඔස්සේ ඉශ්රායෙල්වරුන් එන බව ඇසූ විට, ඔහු ඔවුන් ආක්‍රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේ ය.