Numbers 21:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හෙෂ්බොන් වනාහි අමෝරිවරුන්ගේ, සීහොන් නම් රජතුමාගේ ප්‍රධාන නගරය විය. ඔහු කලින් සිටි මෝවබ්හි රජුට විරුද්ධ ව සටන් කොට අර්ණොන් නදිය දක්වා මුළු ප්‍රදේශය ම අල්ලාගෙන තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හෙෂ්බොන් නම් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ නුවරය, ඔහු මෝවබ්හි ප්‍රථම රජුට විරුද්ධව යුද්ධකොට අර්ණොන් දක්වා ඔහුගේ මුළු දේශය ඔහුගේ අතින් ගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
හෙෂ්බොන් වනාහි අමෝරිවරුන්ගේ, සීහොන් නම් රජතුමාගේ ප්‍රධාන නගරය විය. ඔහු කලින් සිටි මෝවබ්හි රජුට විරුද්ධ ව සටන් කොට අර්ණොන් නදිය දක්වා මුළු ප්‍රදේශය ම අල්ලාගෙන තිබුණේ ය.