Numbers 21:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් කිවීහු මෙසේ ගැයූ හ: “හෙෂ්බොන් වෙත එන්න, සීහොන් නුවර ඉදි කොට එය ලකලෑස්ති කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් කිවිහු කියන්නෝ: හෙෂ්බොන්ට එව්, සීහොන් නුවර ගොඩනගනුලැබ සවිවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් කිවීහු මෙසේ ගැයූ හ: “හෙෂ්බොන් වෙත එන්න, සීහොන් නුවර ඉදි කොට එය ලකලෑස්ති කරන්න.