Numbers 22:37 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට බාලාක්, බාලාම්ට කතා කොට, “ඔබ කැඳවනු පිණිස, මම ඔබ වෙත ඉතා ඕනෑකමින් දූතයන් නෑරියෙම් ද? මා වෙත නාවේ මන් ද? ඔබට ගරු සම්මාන ප්‍රදානය කිරීමට මට නුපුළුවන් ය කියා ඔබ සිතන්නෙහි දැ”යි විචාළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් ඔබට එන්ට කියා නෑරියෙම්ද? ඔබ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් ඔබ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට බාලාක්, බාලාම්ට කතා කොට, “ඔබ කැඳවනු පිණිස, මම ඔබ වෙත ඉතා ඕනෑකමින් දූතයන් නෑරියෙම් ද? මා වෙත නාවේ මන් ද? ඔබට ගරු සම්මාන ප්‍රදානය කිරීමට මට නුපුළුවන් ය කියා ඔබ සිතන්නෙහි දැ”යි විචාළේ ය.