Numbers 23:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බාලාක්: ඔබ මට කළේ මොකද? මාගේ සතුරන්ට ශාපකරන්ට ඔබ ගෙන්වා ගත්තෙමි, එහෙත්, ඔබ ඔවුන්ට ආශීර්වාදම කෙළෙහියයි බාලාම්ට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය.