Numbers 24:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා ජාකොබ්! ඔබේ කූඩාරම් කෙතරම් මනහර ද? එම්බා ඉශ්රායෙල්! ඔබේ කඳවුරු කෙතරම් ශෝභන ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා යාකොබ්, ඔබේ කූඩාරම්, එම්බා ඉශ්‍රායෙල්, ඔබේ මණ්ඩප කොපමණ ශෝභනද!
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා ජාකොබ්! ඔබේ කූඩාරම් කෙතරම් මනහර ද? එම්බා ඉශ්රායෙල්! ඔබේ කඳවුරු කෙතරම් ශෝභන ද?