Numbers 25:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ‘සාම ගිවිසුම මම ඔහු සමඟ කරමි’යි ඔහුට කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මාගේ ශාන්තියේ ගිවිසුම ඔහුට දෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ‘සාම ගිවිසුම මම ඔහු සමඟ කරමි’යි ඔහුට කියන්න.