Numbers 25:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මිදියන්වරුන්ට හිරිහැර කොට ඔවුන් වනසාලන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් ඔබ සැමට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් ඔබ සැමට සතුරුකම් කරන බැවින්,
Sinhala SNRV (New Revised Version 2018)
“මිදියන්වරුන්ට හිරිහැර කොට ඔවුන් වනසාලන්න.