Numbers 25:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ නිලධාරීන් අමතා, “පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ තම තමාගේ සියලු මිනිසුන් මරන්නැ”යි අණ කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන්ට කථාකොට: ඔබ සැම එකිනෙකා බාල්පෙයෝර්ට එක්වූ තම තමාගේ මිනිසුන් මරන්නැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ නිලධාරීන් අමතා, “පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ තම තමාගේ සියලු මිනිසුන් මරන්නැ”යි අණ කෙළේ ය.