Numbers 26:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, කෝරාගේ දරුපරපුර නොමළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවී නුමුත් කෝරාගේ පුත්‍රයෝ නොනැසුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, කෝරාගේ දරුපරපුර නොමළෝ ය.