Numbers 26:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය.