Numbers 26:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පවුල් අනුව ගාද්ගේ පරපුර නම්, ශෙපොන්ගෙන් පැවතෙන ශෙපොන් පවුල ය; හග්ගීගෙන් පැවතෙන හග්ගී පවුල ය; ෂුනීගෙන් පැවතෙන ෂුනී පවුල ය;
Sinhala Bile - Revised Old Version (SROV)
තමුන්ගේ පවුල්වල හැටියට ගාද්ගේ පුත්‍රයෝ නම් ශෙඵොන්ගෙන් පැවත ආ ශෙඵොන් පවුලය. හග්ගීගෙන් පැවත ආ හග්ගී පවුලය. ෂුනීගෙන් පැවත ආ ෂුනී පවුලය.
Sinhala SNRV (New Revised Version 2018)
පවුල් අනුව ගාද්ගේ පරපුර නම්, ශෙපොන්ගෙන් පැවතෙන ශෙපොන් පවුල ය; හග්ගීගෙන් පැවතෙන හග්ගී පවුල ය; ෂුනීගෙන් පැවතෙන ෂුනී පවුල ය;