Numbers 26:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදාගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදාස් පන්සියයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යූදාගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සැත්තෑ හදාස් පන්සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදාගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදාස් පන්සියයක් ය.