Numbers 26:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉස්සාඛර්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටහතරදාස් තුන්සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.