Numbers 26:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාබුලොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටදාස් පන්සියයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාබුලොන්වරුන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටදාස් පන්සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සාබුලොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටදාස් පන්සියයක් ය.