Numbers 26:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අශ්‍රීයෙල්ගෙන් පැවතෙන අශ්‍රීයෙල් පවුල ය; ෂෙකෙම්ගෙන් පැවතෙන ෂෙකෙම් පවුල ය;
Sinhala Bile - Revised Old Version (SROV)
අශ්‍රීයෙල්ගෙන් පැවත ආ අශ්‍රීයෙල් පවුලය. ෂෙකෙම්ගෙන් පැවත ආ ෂෙකෙම් පවුලය.
Sinhala SNRV (New Revised Version 2018)
අශ්‍රීයෙල්ගෙන් පැවතෙන අශ්‍රීයෙල් පවුල ය; ෂෙකෙම්ගෙන් පැවතෙන ෂෙකෙම් පවුල ය;