Numbers 26:32 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂෙම්දාගෙන් පැවත ආ ෂෙමිදා පවුලය. හේඵෙර්ගෙන් පැවත ආ හේඵෙර් පවුලය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය.