Numbers 26:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්දෙදාස් හත්සියයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනස්සේගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස් දෙදාස් හත්සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්දෙදාස් හත්සියයක් ය.